Lyrics
මං යන්නේ දැන් සුරංගි සොයා ජූලියට් නමා
ජූලියට් නමා සුරංගි ජූලියට් නමා
සිත්වේ බෝ සිත් සිත්සේ අත්වුනෝතින්
මං ගියා වටින් එහෙම ප්‍රියා ප්‍රිය වූ ප්‍රියා
ඇද්ද දෙව්ලොවා උන්දන්නේ මන්
මොන්ටෙගුය කියා ඒදෝ මා සොයා ඒදෝ
මා සොයා දැන උන් ඒදෝ මා සොයා......