මන් දැක්ක දේවියන් ඔබයිman dhaekka dheewiyan obayi

Man Dakka Deviyan Nubai

Lyrics

සංසාරෙන් සංසාරේ
ආදරේ උල්පත වෙලා තුන් පැයේ 
කරුණාවෙන් හැම වාරේ 
හිත භාවනාවක් කලා ඔබ මගේ 

මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් 
ජීවිතේ මගේ පන තියන කල් 
මන් දැක්ක දේවියන් ඔබයි

ලා නිල් පාට හැන්දෑ කරේ 
මාව ලැමදේ හෝවා...
කී හොද නරක නුඹගේ මුවින් 
මට තාම මතකයි එදා...

මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් 
ජීවිතේ මගේ පන තියන කල් 
මන් දැක්ක දේවියන් ඔබයි

පෑ සේනේහසම අම්මේ නුඹේ 
ආයේ පැතුවා මෙමා...
මා අත්ලබන හැම ජන්මයේ 
ඔබේ පුතුම වේවා කියා...

මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් 
ජීවිතේ මගේ පන තියන කල් 
මන් දැක්ක දේවියන් ඔබයි

සංසාරෙන් සංසාරේ.../

මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් 
ජීවිතේ මගේ පන තියන කල් 
මන් දැක්ක දේවියන් ඔබයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.