Lyrics
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
සඳේ ඔබේ මුහුනෙන් ඈව පේනවා
මට ඈව පේනවා
ඈව පේනවා මට ඈව පේනවා
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
සින්දු ලිව්වා කවිත් ලිව්වා
ඈට සින්දු කිව්වා ඈගේ දුකත් ඇහුවා
ආදරෙද ඇහුවා..
ඇය නැහැයි කිව්වා අනේ බැහැයි කිව්වා
ඇය නැහැයි කිව්වා අනේ බැහැයි කිව්වා
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
සඳේ ඔබේ මුහුනෙන් ඈව පේනවා
මට ඈව පේනවා
ඈව පේනවා මට ඈව පේනවා
කෝච්චියට නැගල මරදානෙන්
මං බදුලු ගියා ආදරේ නැත්තෙ ඇයිද කියල
ඇහුව ඇහුවා..
චූටි දුවෙක් ඉන්නව මං බැඳලා කිව්වා
බැඳලා කිව්වා අනේ බැඳලා කිව්වා
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
සඳේ ඔබේ මුහුනෙන් ඈව පේන්නෑ
දැන් ඈව පේන්නෑ
අනේ ඈව පේන්නෑ මට ඈව පේන්නෑ
(මං බොරැල්ලෙ ඈ බදුල්ලේ)..//////