මාමිණි මාමිණි මා දෙයියාmaamini maamini maa dheyiyaa

Mamini Mamini Ma Deyya

Music:
ෂෙල්ටන් ප්‍රේමරත්නsheltan preemarathna

Lyrics

චිත්‍රපටය : හිතක පිපුන මල් (1972)

මාමිණි මාමිණි මා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
කාබෙන් පා බල යක්ගම වේ
යමු දෙන්නා

බීමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳගන්
යමු දෙන්නා

(මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා)//
හෝ.... 

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා
ගෝයා පුච්චා කමු දෙන්නා
ගෝකුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා
ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ අකුමා ටික මා කඤ්ඤා
ගෝයා පුච්චා කමු දෙන්නා
ගෝකුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා
ගෝකුර පුච්චා කමු දෙන්නා
ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ අකුමා ටික මා කඤ්ඤා

(වැල් කොබ්බෑ වල දුන්න නමා ගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ)//

(අඟර නැටුම් නටන නංගිට රූබර බෙර පද ගචපෝ)//
(රූබර නැටුම් නටාපෝ වල අත්තෙන් නටාපෝ)//
(චොං චොං නැටුම් නටපු අපටත් වෙත්තිල බෙදපෝ
මෙත්නට ආවා බොල දෙයියෝ 
තං තදිනානේ තදිනානේ 
තං තදිනානේ තදිනානේ

මාමිණි මාමිණි මා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
කාබෙන් පා බල යක්ගම වේ
යමු දෙන්නා

බීමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳගන්
යමු දෙන්නා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.