Lyrics
මමයි පුංචි කේතලේ මහතයි මිටියි
මෙන්න මගේ අත මෙන්න මගේ කට
වතුර නටන කොට හඬක් ඇසෙයි මට
මාව ගන්නකෝ වත් කරන්නකෝ
මමයි පුංචි කේතලේ මහතයි මිටියි
මෙන්න මගේ අත මෙන්න මගේ කට
වතුර නටන කොට හඬක් ඇසෙයි මට
මාව ගන්නකෝ වත් කරන්නකෝ
(තේ හදන්නකෝ බීලා නටමුකෝ)..///