මම හිතක් (දිවිතුරා ටෙලි නාට්‍යයෙන්)mama hithak (dhiwithuraa teli naatyayen)

Mama Hithak (Divithura Teledrama)

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

Lyrics

මම හිතක් 
රිදවා නොවූ නෙතක් 
පැසසුම් නැතත්
රිදවුම් ඇතත්
හැඟුමන් උනයි හුඟක්
සුවඳයි මතක තාමත් 

කණාමැදිරි රෑන් රෑන් රෑන්
කැරකෙනවා රෑක
අතීතයේ ඇවිලුණු ගිනි 
සිහිවෙනවාට 
කරනු කුමක්දැයි
නොදනිමි තාමත් ඊට
හිත සනසා පිරිමදිනෙමි 
ස්වර හරි රහට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.