මම ආදරේ කියන්නම්mama aadharee kiyannam

Mama Adare Kiyannam

Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

මම ආදරේ කියන්නම් 
ඔය ගැනම දෙස බලන්නම්
ආදර ගංගා.. ජලයේ
හිරු පායා එයි මිහිරේ......

සුළගේ රසවත් ගීතේ
මුහුණේ ඔබගේ සුව දේ
ඔය මුහුණේ - බැලූ පෙම් සිනා
එය වේ මගෙ පැතුම දයා.....

මතු දා අප එක් වීලා
එකසේ රන් රස වාගේ
මධු මිහිරේ - මගෙ රංජනී
එය වෙයි මගෙ පැතු සෙනෙහේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.