Lyrics
මාලිනියේ - ඉන්ද්‍රජාලය
මා මනසේ අන්ධකාරය
මා දෑස සොයනා -ඔබ දෑස නැත රුව ඇඳුණා
මාලිනියේ - නොරැවටෙන්
මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය
මම ඇය අත ගනිමි - සිපිරි ගෙය ඔය තරම් සොඳුරු ද
පතිවත රකිනා කුල කුමරී - අරුමය පුදුමය
මම ඔබ රැක ගනිමී - වරද නොබැදෙන ළඳුන් ලොව නැත