මලට බඹරෙකු සේmalata bambareku see

Malata Bambareku Se

Lyrics

මලට බඹරෙකු සේ 
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ 
හද සිනාසෙනවා 
ඔබ සිනාසෙනවා

දුකින් සිත මැලවී සිටින මොහෝතකදී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී

ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස්වර අතරේ ඔබව සිහිවෙනවා

මලට බඹරෙකු සේ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.