මලක් වගේ ඔබ ලස්සනයි ළඳේmalak wagee oba lassanayi landee

Malak Wage Oba Lassanai Lande

Lyrics

මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ සිත ගල් වෙලා ඔබේ.....

ඔබ හින්දයි මා ජීවත් වුනේ
පෙම හින්දයි මා හෙම්බත් වුනේ
හිත කැඩිලා කැබලි වෙලා
කසල ගොඩේ කොන්වීලා.....

මලක් වගේ......

එනතුරු මා මග බලමින් සිටිමි
නිරතුරු මා දින ගනිමින් හිදිමී
හඩනු එපා තැවෙනු එපා
රෑ බෝවී එන්න එපා......

මලක් වගේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.