Lyrics
මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප් රේම කරල නෑ
හිත ඉකිලන රාත් රියක
නෙතකඩ එන කඳුළුවලට
හද හඬවන සෙනෙහස නම්
බිහි කරන්න බෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
මලක් වගේ පරිස්සමට..
නුඹ නැති දා මංමුලාව
මග වැරදුණු ජීවිතයට
මතු කවදා සතුට අරන්
හිරු නැගෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප් රේම කරල නෑ
බිඳක් තරම්වත් නුඹ නම්
ප් රේම කරල නෑ //