මලක් නම් තවmalak nam thawa

Malak nam thawa

Music:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga

Lyrics

මලක් නම් තව හිනැහුනේ නෑ
අළුත් සුවඳට ප්‍රේමයේ
ඔබ ගියායින් පසු හිතේ 

ඔබේ ඇස් වල තිබූ සෙනෙහස 
තරම් ලොව කොතැනින් ලබන්නද
සදාකාලික මතකයේ
තවම ඔබෙ උණුහුම තියේ 

පරාජිතවම මිලානව ගිය
පැතුම් මල් සුවඳම සොයායන
හිතේ හීතල නිම්නයේ
තවම ඔබෙ සෙවනැලි ඇදේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.