Lyrics
(මගෙ සිහිනේ ඔබයි...//)
තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි
(ඔබෙ සෙනෙහේ මගෙයි...//)
තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී.....
(මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි
මට ඔබේ ආදරේ...//)
නෙළුමක් නෙළුමක් අරං.....
මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි...
(ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං
ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...//)
අහසක් අහසක් තරම්.....
මල් පැන් පොදක්.....//