මල් පබාmal pabaa

Mal Paba

Lyrics

වෙල ලග නල සමග තුටින
රණට දිලෙන දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
(වී මල් පබා...//)

(එකිනෙක ගෙන තාලයකට
රන් නටුවක අමුණාගෙන ආ...////)
මිහිකත හිස මත ඇති කෙස
(සුළන් සැරෙන් පීරාගෙන....//)
මල් පබා (වී මල් පබා...//)

වප් මගුලට බුද්ධ බෝග
හැම අටු කොටු පිරීයන් ආ...
(වසන්තයට ගී ගයන්න...//)
කොවුල් රැලට අඬ ගහන්න
මල් පබා (වී මල් පබා...//)
වෙල ලග නල.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.