මල් ලෝකේmal lookee

Mal Loke

Music:
මොහමඩ් සාලිmohamad saali
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

ඉපදේ විනෝදේ  මාහදේ - ගංගාවේ වෙලී මෙසේ   
නිදි දැහැන සිහිනේ විඳවනා - රස ගී ලොවේ රහසේ

මල් ලෝකේ මහා භෘංග රාජයා -  ආවේ රොන් සොයා
නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා//

මලේ මනහාර මනලෝල කාලේ
මධුරස වාගේ බඹරාගේ ආලේ//
එපා මල් මායම් මේ බොලඳ කාලේ//

මල් ලෝකේ............     

ඔබේ   මදහාස ගුමු ගුමු නාදේ
නිසා මනමාලි මල් රානි පෑහේ//
අපි සැමදාම ඉඳිමු විනොදේ //

මල් ලෝකේ............     

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.