මල් හීයෙන්mal hiiyen

Mal Heeyen

Music:
රවී රොයිස්ටර්rawii royistar
Lyrics:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

Lyrics

මල් හීයෙන් යන්තම් වෑහේ මල්සර මීදුම් මැද්දෑවේ
යයි දෝරේ දැං නම් හිරිකඩ වාවන් නෑ මයෙ සන්තානේ 
පන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේ
ඇන්නෑවේ ඈරුව නාඹර දේහෙට බඹරුන් විද්දාවේ

වෑහේ ආලේ බේරේ
දෝරේ යාවී හේ

4am sleeping with mama mia 
oh she a mama sita 
she ain’t like a Lisa 
drinking w my hoe Sita 
We don’t even restless 
but we dam mesless 
but she wanna kiss me
baby hold up, kush it up, With ClarkE
we don’t need the car keys
Roll it up, never go down 
she boutta feel ma brownie 
and we Always in the hood 
It’s low key

සල්ලාලේ වෑහෙන බඹරුන් පාරම් බෑවට නෑ එල්ලේ
මල්වාරේ සෙල්ලම් දෑවට පැටලේ උන් මයෙ කෙහෙරැල්ලේ
යන්තම් ඇති ඇවිලේ ඕසෙට වත්තම් නෑ මට පෑවිල්ලේ 
සිහි වේ රෑ පන්දම් කෝලම සංසුන් වී නෑ ගිනි දල්ලේ

වෑහේ ආලේ බේරේ
දෝරේ යාවී හේ

ClarkE, 
yo man yo man it’s a bad bitch 
Running through her panties
Now we looking at east 

Baby girl imma beast 
wish you gotta stay some least 
can I get some pics aye 
oh she bad, now she lie aye 

I don’t even care cuz I like a bad hoe
Anyways, running through her legs 

all I see a good paradise, now she boutta get some mice aye
All I say
We don’t even restless 
but we dam mesless 
but she wanna kiss me, & she wanna miss me and she boutta miss meeeeeeee

She boutta miss me
She boutta kiss me 
She boutta miss me miss me 
Yaaaa 
She boutta kiss me 
She miss me
She boutta miss me baby

මල් හීයෙන් යන්තම් වෑහේ මල්සර මීදුම් මැද්දෑවේ
යයි දෝරේ දැං නම් හිරිකඩ වාවන් නෑ මයෙ සන්තානේ 
පන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේ
ඇන්නෑවේ ඈරුව නාඹර දේහෙට බඹරුන් විද්දාවේ

වෑහේ ආලේ බේරේ
දෝරේ යාවී හේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.