මහද ගගන තලේmahadha gagana thalee

Mahada Gagana Thale

Lyrics

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි.

රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි....

කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු...//

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.