මහා වැසි වැටිලා ගග ඉතුරනවාmahaa waesi waetilaa gaga ithuranawaa

Maha Wesi Wetila Ganga Uturanawa

Lyrics

මහා වැසි වැටිලා ගග ඉතුරනවා 
රල සැඩ වෙනවා දිය බොර වෙනවා 

තොටියෝ ඔ.....
මම තනි වෙනවා //

මහා වැසි වැටිලා..... ගග උතුරනවා
රල සේදවෙනවා වෙරළේ දිය බොර වෙනවා 
ඔරුව සොය සොයා  තොටුපල ගාවා
සිත කෙලෙබෙනවා ඔබව සොය සොයා
ටෝතියෝ ඔ.....මම තනි වෙනවා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.