Lyrics
මගෙමයි ඔයා මගේ කියලා මුළු ලොවම මගේ නුඹමයි
ඔබ වගේ නැතේ ලොවේ කව්රුත් මට ආදරේ දුන්නේ
(මගේ හිත ගැහේ ගැහේ ඔය රුවම මැවේ
හිත ළඟම හිඳි ඔබ නම්.....//)
මගෙමයි ඔයා.....
මේ හිත දැනෙනා සෙනෙහේ නෑ තව කව්රුත් දන්නේ
අපි අපගේ වෙනවා නම් තව කලක් ඉවසන්නම්
එන භවෙත් අපගේ නම් හැමදා ඔබගේ වෙන්නම්.....
මගෙමයි ඔයා......