මගේ යේසූmagee yeesuu

Mage Yesu

Music:
යෙස් බෑන්ඩ්yes baend
Lyrics:
යෙස් බෑන්ඩ්yes baend

Lyrics

ලොකයේ පැටලී එදා පාපයේ මා සැඟවුණා
යේසුනී මනුකය වීලා මා නිසා මෙහි පැමිණුනා
ජීවිතේ හැම පවි මගේ ඔබේ රුධිරයෙන් සෝදා
යේසූ මගේ යේසූ ප්‍රශංසා වේවා....

මගේ යේසූ මගේ පව් හින්දා කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා කුරුසියේ දිවි පුදලා 
මා ගැලවූවා... මා ගැලවූවා...//

ඔබ මගේ පණ නලයි මාගේ 
මාගේ ජිවිතේ පාරයි ඒ සුවේ
(මගේ යේසූ මගේ පව් හින්දා කුරුසියේ දුක් වින්දා
මගේ යේසූ මා ගැලවූවා කුරුසියේ දිවි පුදලා...//)
මා ගැලවූවා... මා ගැලවූවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.