Lyrics
මගේ වෙලා මගේ ළඟට වෙලා
මගේ ගැනම ඔබ සිතන නිසා
ඔබේ වෙලා ඔබෙ ළඟට වෙලා
ඉන්නම් ඔබෙ විතරක්ම වෙලා
හිතට දැනෙන ලෙස පෙම් කෙරුවා
පෙම් මල් යායක් හිත තුළ වැව්වා
වැරදි කරන කොට මම රැව්වා
මගේ ගැනම නිතරම හෙවුවා
ඔයා ළඟට තව ළං වෙන්න
ඉර බැස යනකොට සඳ වෙන්න
පමා නොවී කැන්දන් යන්න
අද හෙට මට දිනයක් දෙන්න
මගේ වෙලා ....