මගේ සොබමන් කුමරේ (ලියෝනයින් සහ එව්ලින්)magee sobaman kumaree (liyoonayin saha ewlin)

Mage Sobaman Kumare (Leoneon And Ewlin)

Lyrics

මගේ සොබමන් කුමරේ බැල්සෝර් මෙපුරා
මගෙන් පසුවේ රජකම ඉන්ට ඕනෑ ඉගෙනීම සතරා
නමට මගේ නොකරන් කැත පුතු නිමලා
නෑරා කලගොස් ගුරුවරගෙන් උගනුම සතර දුලා
ගුරුට නිසී ගරු වූ පුද සහ කනකා මගට තොපට
ඕනෑ වූ දෙයද සහ බොහොම මිල ගනු නෑ දුකා
පුතු සඳිනේ නැතව තොප ඉඳිම නොව ඉනිසා විගසා
ඉගෙන සතර වරම් සුරන සරණ වේවා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.