Lyrics
මගේ සිහිනයට ලඟින්
ඔබේ හිත දුරින් තියන්
අවසරයි ද මට යන්න ඉතින් සමූ අරන්
මහා මෙරක් තරම් දුකක් හිත ඇතුලේ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන්
(හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලං උනා
නුඹ නැතුව ඉන්න බැරි තරමට නුඹට පෙම් කල)...//
(ජිවිතය දුන්න ඔබම පෙනිම ඈතකට ගිහින්
මට අදහගන්න බැරි තරමට නුඹ දුරක ගිහින්)...//
මගේ සිහිනයට ලඟින් ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට ඉතින් සමූ අරන්
මහා මෙරක් තරම් දුකක් හිත ඇතුලේ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන්
(හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලං උනා
නුඹ නැතුව ඉන්න බැරි තරමට නුඹට පෙම් කල)...//
(මම දකින දකින හැමතැදිම පෙනෙන්නේ නුඹයි
ඇහිඳ ගත්ත මගෙ සිතුවිලි නුඹට පෙම් කරයි)...//
මගේ සිහිනයට ලඟින්
ඔබේ හිත දුරින් තියන්
අවසරයි ද මට යන්න ඉතින් සමූ අරන්
මහා මෙරක් තරම් දුකක් හිත ඇතුලේ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන්
(හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලං උනා
නුඹ නැතුව ඉන්න බැරි තරමට නුඹට පෙම් කල)...//