මගේ සීන හීන තරු කැකුලිmagee siina hiina tharu kaekuli

Mage Sihina Heena Tharu Kakuli

Lyrics

මගේ සීන හීන  තරු කැකුලි මා ළඟින් ඉඳන් 
තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් 
ඔය නීල නෙතූ පියන් වසා කෝල වූ මුවින් 
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්... 

දගකාර යෞවනි නෙතූ කෝල නංවමි 
මතුදාක ලංවෙමි ලංවෙමි ලංවෙමි 
රතු රෝස කම්බුලින් හසරැල් ගගුල් සැලි 
නොනිදා සිතුම් හිඳී ඒ ඈ...

මට දෙන්න ඒ හැඟුම් නොකරන්න හද රිඳුම් 
කිසිදාක වෙන්නොවී වෙන්නොවී වෙන්නොවී
සොදුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම් 
මිහිරි හැඟුම් විදියි ඒ ඈ...

මගේ සීන හීන../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.