මගේ සැමරුම් පොතේmagee saemarum pothee

Mage Samarum Pothee

Lyrics

මගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා…..//

පාසල හැර අපි වෙන්ව ගියා
මතක සේයා මවා
ඔබ ලියුදේ තියා
කී දේවල් පවා
සුළෙඟ් විසිරි දුවිල්ල වාගේ…..

උණුසුම් ආදර වදන් ඔබේ
අද ඇතේ තනිවෙලා
මා සිතින් වැළපිලා
සොඳුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ
සිහිකරමි ඔයා….

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.