මගේ ප්‍රථම ආදරේmagee prathhama aadharee

Mage Prathama Adare

Album
Mage Prathama Adare

Lyrics

මගේ ප්‍රථම ආදරේ සුවඳ හද තියා
(ඒ උතුම් ආදරේ රැගෙන ඔබ ගියා......//)

හුදෙකලා සිතේ මගේ 
පෙම් පැතුම් මවා
තනිකමත් දුකත් තියා
(ඔබ කොහේ ගියා......//)

මගේ ප්‍රථම ආදරේ......

මට මගේ සිතත් නැති 
ආදරෙත් නැති
මට ඔබත් පෙමත් නැති
(සුවඳ ළඟ ඇති......//)

මගේ ප්‍රථම ආදරේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.