මාගේ ඔයා (ශාලනි ශාලනි)maagee oyaa (shaalani shaalani)

Mage Oya (Shalani Shalani)

Music:
පැතුම් කෞශල්‍යpaethum kaushalya
Lyrics:
ශාලනි සේනානායකshaalani seenaanaayaka

Lyrics

මාගේ ඔයා හැබැහින් තවත්
දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි
දෙන්නකො ඔබේ ආදරේ ඉතින්
මා නමින් සඳා දිවුරලා
ශාලනි.... ශාලනි මගේ ශාලනි
දෙන්නකො ඉතින් ආදරේ ඔබේ
මා නමින් සඳා දිවුරලා
ඔබේ ආදරේ තවත් සිතින් පතනෙමි මෙමා
එන්නකො ඉතින් ඔයා ආදරෙයි කියා...//

මේ ලොවේ හමුවෙලා ආදරෙන් අපි සඳා
හිදිමුකො පෙමින් බැඳිලා
එන්නකො ඉතින් ආදරේ කියා
මා සොයා ඔයා පියඹලා
ශාලනි.... ශාලනි මගේ ශාලනි
එන්නකො ඉතින් ආදරෙයි කියා
මා සොයා ඔයා පියඹලා
දැක ගන්න ඔය මුහුණ මග බලමි මා දෑස
එන්නකො ඉතින් ඔයා ආදරෙයි කියා...//
එන්නකො ඉතින් මා සොයා ඔයා
ආදරෙයි කියා..... පියඹලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.