මගෙ නාමලී බැඳි ආදරේmage naamalii baendi aadharee

Mage Namali Badi

Lyrics

මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගාඟේ..

රස පෙම් හැඟුම් මා ලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කව්රුත් නෑ ප් ‍රියේ දැන්
මෙගොඩ එන්නේ පාවෙලා

මනමාලියේ..මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඬේ තාලේ ම⁣ගේ
ඉන් ආදරේ හඬ පිටවුනා
අනුරාවියේ හද නලවනා
ඒ ගී හඬේ ඔබ සැඟවුනා

මනමාලියේ.. ම⁣ගෙ නාමලී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.