Lyrics
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාර පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
මට දුන්නු ගින්දරක්.......
මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි
අපෙ පුන්චි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි
ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්,,,,,,
මගෙ වැරද්දක් නැතත් අඟ හිඟ කම් උනා තමයි
ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින්
උන දේ උනා තමයි නඩු හබ ඵලක් වෙද ඉතින්
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්........