Lyrics
මගේ කියන්නට තිබූ වටිනා එකම දේ
ඔයා විතරමයි සුදු බොරු නෑ මගෙ හිතේ
හිමි නොව්නට සත්තයි පන තරම් ආදරෙයි
හෙට මැරුණත් හිතේ ඉන්නෙ ඔයා විතරමයි
අමතක කරන්න නම් ඔය දෑස වස් තුවේ
මේ හුස්ම එක සැනින් නවතින්න වෙයි මගේ ..//
වරදන්නැතී දෛවෙටත් මේ වතාවේ
ඇයිදෝ දෙවියනේ මේ අපි අෑත් කලේ
හිමි නොව්නට ...
අමතක කරන්න ..//
පලදෙන්නැතී කර්මයක් මේ කතාවේ
හමු වී වෙන් නොවෙමූ අපි මතු ආත්මයේ
හිමි නොව්නට ...
අමතක කරන්න ...//
මගේ කියන්නට ...