මගේ ජීවිතේ පුරාමmagee jiiwithee puraama

Mage Jiwithe Purama

Lyrics

හේ........ ලල ලාල ලලලා //
මගේ ජීවිතේ පුරාම වේදනා
අවිහිංසකාවි ඇයි චෝදනා
වෙන්වෙන්න නම් මෙසේ ළංවෙලා
හිත වාවන්නේ නෑ ඈ ගියා
වාවන්නේ නෑ ඈ ගියා
ආ ආ ආආආ ආ ආ

ලංවී එදා සඳ සේ රැයේ
රන්තරු පවා ලං වූ පැයේ
මල් මාවතේ දෑත් පටලා
අද ඈ මගෙන් වෙන් වී ගියා

මගේ ජීවිතේ .....
ආ ආ ආආආ ආ ආ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.