Lyrics
මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී තිබුදෙයක්
මා ඇසුරෙන් වෙන්කෙරුවා
මගේ ජීවිතයේ සතුවී ....
මිහිරි සුවේ ලැබු පෙම් මාළිගයේ
කුළුණු කඩා අමුසොහොන කලා //
රත්කෙරු ආලයෙ උණු ලේ වගුරා
මගේ හදවත අද පළුදු කලා ....
කෝ මගෙ අත මා අත දුන්නේ
කෝ මගෙ අත මා අත දුන්නේ ඇයි
එය වෙන අතකට ගත්තේ
ඒ අතින්ම වූ මගේ අවසානේ //
අන්තිමයක් ඇයි නොකලේ
මගේ ජීවිතයේ ....
ආලේ පෙන්නා දුන්නා ඔබ නම්
සොඳුරියෙ එහි අවසානේ //
මේකද මේ අසරණ ජීවිතයේ
ඔබ පෙන්වූ සුභ සිහිනේ
නොමැරේවී මගේ පණ ඔබ නැති තැන
රන්මැණිකා සීදේවී
එන්නකො සුදා ඇයි ඉන්නේ බලා ඔබේ //
අයිතිය මටමයි ප්‍රේමේ
මගේ ජීවිතයේ ....