මගෙ හිත තරම් ඔබට පෙම් කල තවත්mage hitha tharam obata pem kala thawath

Mage Hitha Tharam Obata

Lyrics

මගෙ හිත තරම් ඔබට පෙම් කල තවත් 
වෙන කවුරුවත් නැනේ ඔබ කිවු තරම් 
අද මතක නැති වීලා ඒ කි කතත් 
ඇයි මාව තනිකරලා මෙතරම් දුරක් 

ලග දවසක මම මැරිලාම යාවි 
එදාට ඔබ හට එන්නම වේවි  
මගෙ මලකද ලග දනින් වැටෙවි 
එතකොට ඔබ හැර මම දුර ගියෙමි ..//

හරි ආදරෙන් එකට අපි ලංවෙලා 
ගත කරපු ඒ කාලෙ හරි සුන්දරයි 
අපි දෙන්නා අද ඉන්නෙ තමයි 
එය වෙන්නහෙතුව ඔබෙ බොරු ආලයයි 

ලග දවසක මම..// 

ඔබ මාගේ වෙනවාද මතු සසරෙවත් 
හැමදාම පතනවා මං එය වෙන්නවත් 
ඔබ ආයෙ අවොත් ඒ මතු සසරෙවත් 
නැහැ යන්න දෙන්නෙ ම මාගෙන් දුරක්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.