Lyrics
මගේ හීනේ බිඳි නොයාවී රහසේ ඔයා හිඳිවී
කාටවත්ම නොකී ඒ රහස හිතේ තියේවි
දෑස ඔබේ කීව කතා මාගේ හිතේ රැඳේවී
ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා
ඉඳිමු ඉතින් අපේ වෙලා.....//
(ඈත සඳේ සීත ඇවිත් රහස් කියා යයි
කෝල හිතේ ආල හැඟුම් හරි දඟකාරයි....//)
ආදරයෙන් කීව කතා මාගේ හිතේ රැඳේවී
ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා
ඉඳිමු ඉතින් අපේ වෙලා.....
මගේ හීනේ......
(සසර පුරා මගේ පැතුම ඔබේම වෙන්නයි
මිහිපිට ඇති එකම සුවය ඔබේ ආදරයයි....//)
ඔබයි මමයි පැතු පැතූම් සදා හදේ රැඳේවි
ඔබේ වෙලා මගේ වෙලා තුරුළු වෙලා
ඉඳිමු ඉතින් අපේ වෙලා.....
මගේ හීනේ......