මගේ ගිටාරේ අරගෙනmagee gitaaree aragena

Mage Gitare Aragena

Lyrics

මගේ ගිටාරේ අරගෙන වැයූ එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා

අන්තොනෙල්ලා මම දකින්නේ ආදර හීනයක් 
නියන්ඩතා මිටියාවතේ ඉස්සර මා පැතූ
ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන ....

අන්තොනෙල්ලා මම දකින්නේ කවද්ද ආයෙමත්
ඔබේ තුරුල්ලේ නිදන්න ගයන්න වයන්න ආදරෙන්
ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.