Lyrics
මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
(දූලි කුණු පිරුණු නගරේ රැඳි....//)
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
(යන්න හිතුණා ගම් බිම් බලා....//)
මම ඉන්නේ දැන් රෑට අඳුරේ පිලේ
මං රෑට කන්නේ නම් තෝසේ වඩේ
මගේ ජීවිතේ මේකදෝ දෙයියනේ
මේ දුක් කියන්නත් දෙයියෝ නෑ අනේ
(ගමේ යන්න කාසිත් නැතේ....//)
කවදාද මං යන්නේ නගරෙන් මිදී
මට ඉන්න බෑ මෙහෙම නගරේ රැඳි
පොඩි කුඹුරු කැපුවාට නෑ මේ තරම්
දුක් වින්දේ මහ පොළොව ඇයි මේ තරම්
(ගමේ එනවා ඒ ගින්දරෙන්....//)
මාගේ ගැමි ජීවිතේ.......