මගේmagee

Mage

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
දුලන්ජ් අල්විස් (දුලාන් ARX)dhulanj alwis (dhulaan arx)

Lyrics

හද මඩලම දුනි පවරා
සඳේ නුඹ නැතුවම බැරි තැන මා
නෙතු බර කර නුඹ බලනා
අනේ මගෙ හද අවනත නැතුවා

මාගේ ආලේ ඉල්ලන් ආ
දෑසේ යාවී ඉන්නම් මා
මානේ මා හිත් ආයේ ඉඟි මරනා....//

ඒ හැඟුමෙම පාවීලා මා
නොදැනිම බැඳිලා මේ
උතුරන ස්නේහේ කිම සඟවනු මා

නෑ යන්නේ නෙතු තෙමලා මා
ඉන්නේ අද පේවීලා මේ
සසරේම ඒවී නුඹේ දෑතේ වෙලිලා

හද මඩලම දුනි පවරා….
මාගේ ආලේ ඉල්ලන් ආ....//

හද මඩලම දුනි පවරා
හද මඩලම දුනි පවරා
සඳේ නුඹ නැතුවම බැරි තැන මා

මාගේ ආලේ ඉල්ලන් ආ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.