මගේ ආදරේ තරම්magee aadharee tharam

Mage Adare Tharam

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

මගේ ආදරේ තරම්///
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්///
නෑ යළි අරන් නොහඬන්න 
මා ආදරෙයි රත්තරන්....

අහම්බෙන් ඇවිත් ළංවෙලා
වෙනස් කලා මගේ ජීවිතේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්....

මගේ ආදරේ තරම් ....

හීන ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්....

මගේ ආදරේ තරම් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.