Lyrics
මා තනි වෙන්නම්
ඔබ මා හැර යනවානම්
ඔබයි මමයි මැවුව සිහින
සුන්වෙලා වගේ..........
අපි දෙන්නා එදා සිහින ලොවක තනි වෙලා
උන් ඒ මල් සෙවනේ... ළඳුනේ........
ඔබෙ මුවින් එදා රහස් කනට කොඳුරලා
කිවේ මල් සෙවනේ......
මා තනි වෙන්නම් .........
පෙර කීවලෙසින් තනි නොකරන් කියාලා
අමතක වි ඒ වදන් ... ළඳුනේ........
ඒ වදනට පිටුපා යන්නේ කොහේදෝ
කම් නෑ තනි වෙන්නම් .........
මා තනි වෙන්නම් .........