Lyrics
මා ඔබේ සුදා - මා ඔබේ සුදා
මා ඔබේ සුදා - මා ඔබේ සුදා
මේ මනහාරි ප්‍රේමය මාගේ - පූජා වේවා ඒ ඔබේ පාදේ
ප්‍රේම ස්වාමී මා දිවි බේරූ - ඔබය මා රජා
ශාන්ත වේ අප නිර්මල ආලේ
ශාන්ත වේ අප නිර්මල ආලේ - රාත්‍රි ගයනා කෝකිළ ගී සේ
කාන්ති මවනා චන්ද්‍රා ලෝකේ - කෝ මා පෙම්වතා