මා ඔබගෙන් මිදිලාmaa obagen midhilaa

Ma Obagen Midila

Music:
ක්‍රිස්ටෝ පීරිස්kristoo piiris
Lyrics:
අදීශ ලියනගේadhiisha liyanagee

Lyrics

මා ඔබගෙන් මිදීලා
නෑ තව ලං වීලා
මිරිගු දියෙ ඇදී සිතුවම් දැන්
යයි බොඳ වීලා
සඳු නැති ලොව මෙන් මගෙ ලොකය
අදුරේ සැමදා
නෑ හැඩුවෙ නෑ
කිසි දා හැඩුවෙ
මා ඔබගෙන් මිදීලා....

මා සිතුවෙ තනි වෙන්නට නොව
ඔබ මගෙ කියා
ජිවිතයම කල් ගෙවන්න
සෙනහේ මගෙ ලගින් තියා
බීදුණු ම සිතේ
කදුල ඔබම වේ
ආදරේයි කියා ඔබ ගියාදො....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.