Lyrics
මා ඔබ දුටුවේ සිහින රැයේ
මා සිත බැඳුනේ ගයන වෙලේ
අඩ අඳුරේ අවන්හලේ
මටද එදා ගී ගැයුවේ.....
මාදෙස බලා මටම වගේ
ඔබ ඒ මටද නෙතට
කඳුළු උනන ගී ගැයුවේ....
මා ඔබ දුටුවේ......
මුවඟ සිනා මටද ඔබේ
ඇයි ඒ නොදුටු ලොවක
අමුතු සිහින ගෙන ආවේ.....
මා ඔබ දුටුවේ......