Lyrics
හේ.....හෝ.....අයියේ ඔ .....හෝ....
හේ.....හෝ.....අයියේ ඔ .....හෝ....
මා හා ගී ගැයූ පරදීසෙහි....
මා හා ගී ගැයූ පරදීසෙහි....
ගී ගැයෙනා සිලිලාරේ
ඈ සිටියා තුරුලේ......//
පරදිසෙහි ගිනි දැල් වාගේ
ගිනිගත් ලෝකේ මා හුදකලාවේ
පරවී සිත් මේ ගී නාදේ මාමේ
පලුවේ මිතුරේ....
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
ගී ඇසෙනා සිලිලාරේ
මා හැඩුවා මිතුරේ
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
මා හා ගී ගැයූ අන්දකාරෙහි
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
මා හා ගී ගැයූ අන්දකාරෙහි
කදුළු වසිනා වෙලාවේ
දුකම හිතේ ලියා
ආයේ හිනාපන හෝරාවේ
මිහිරි තනුවක් උනා
පරවී සිත් මේ ගී නාදේ මාගේ
පලුවේ මිතුරේ .....
මා හා ගී ගැයූ පරදීසෙහි....
මා හා ගී ගැයූ පරදීසෙහි....
ගී ගැයෙනා සිලිලාරේ
ඈ සිටියා තුරුලේ.....
ඈ හා ගී ගැයූ අන්දකාරෙහි
ගී ගැයෙනා සිලිලාරේ
මා හැඬුවා මිතුරේ