Lyrics
ඒ ලව්ලි ලේඩී
ගැස්සෙන්න නාඩි
බැල්මක් මටත් විසිකලා
ඒ බැල්ම නෝටි
ලං වෙන්න වේවී
රෝමාන්තිකයි මල්සරා
දවසින් රෑක රොමෑන්ටික් සිහින ඇසිල්ලක් ලං වෙලා
ඇයයි මා සෙව්ව සරාගී රූ සරා
I love you.. I kiss you
නිරක්ෂ වළල්ල වගේම දුරන්න
I love you.. I wish you
මියික්‍රෝ තරංග තරම්ම සියුම්ව
I want you.. I need you
සුපෙම්ව සරන්න ලඟින්ම හිඳින්න
I feel you.. I great you
නිදැල්ලේ බැඳෙන්න සඳැල්ලේ වෙලෙන්න
මේ ආශාවෝ රෑ සේයාවෝ
රූ ජායාවෝ නෑ මායාවෝ
දවසින් රෑක රොමෑන්ටික් සිහින....
මායම් වූ මා නෑ මයි සීමා
වෑයම් දනා ඈ මයි ඕනා
දවසින් රෑක රොමෑන්ටික් සිහින....