ලෝකයේ රුදු නෙත් වසා lookayee rudhu neth wasaa

Lokaye Rudu Neth Wasaa

Lyrics

ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා...

මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යා වෙන්න පවනක් වෙලා...

ලෝකයේ රුදු නෙත් වසා .../

රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා
රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා
මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා

ලෝකයේ රුදු නෙත් වසා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.