Lyrics
ලෙලැසියේ..
ලෙලැසියේ..
ලෙලැසියේ..
ලෙලැසියේ..
ඔබේ ලෙලෙනා
ඇසිපිය යට
තත්පරයක්
ඇසිල්ලක්
මා සිරකළ මැනවී
ඒ අංශුමාත්‍ර
නිමේශය
ඇති මට
අනන්තේ ගලන
හිත නවතා...
ලන්න
ඔබේ වත ඬලේ..
ඔබේ වත මඬලේ..
සුවැති මිහිරියාවේ
මා අවදිකල මැනවී
ඒ අංශුමාත්‍ර
නිමේශය
ඇති මට
අනන්තේ ගලන
හිත නවතා...
ලන්න
ඔබේ ලය ඬලේ..
ඔබේ ලය මඬලේ..
සුවැති මිහිරියාවේ
මා අවදිකල මැනවී
ඒ අංශුමාත්‍ර
නිමේශය
ඇති මට
අනන්තේ ගලන
හිත නවතා...
ලන්න