ලස්සන මූණටlassana muunata

Lassana Munata

Music:
ප්‍රියන්ත මාරප්පුලිගේpriyantha maarappuligee
Lyrics:
ප්‍රියන්ත මාරප්පුලිගේpriyantha maarappuligee

Lyrics

ලස්සන මූණට ඇස් හරවාගෙන
ඇසිපිය නොසොලා බලා ඉමී
මූණ බලාගෙන එක වදනක්
කෙලෙසින්දෝ.. පවසන්නේ ..

හදවතේ තියන්නට එක වදනක්
මම පෙරුම් පුරාගෙන විදවනවා සේ....//
කිමදෝ මා නෙතු මානේ... සගවාලන්නෙ ඈ....

ලස්සන මූණට ...

ඔබ මමම වෙතැයි මා ඔබම වෙතැයි
අදහාගන්නේ කෙලෙසින්ද සිතේවී....//
දෛවේනම් ඒ සෑමා..
ඔබ මා ලන්වේවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.