ලස්සන ලෝකෙක ඉපදීලාlassana lookeka ipadhiilaa

Lassana Lokeka Ipadila

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
ජෝජ් ලෙස්ලි රණසිංහjooj lesli ranasinha

Lyrics

චිත්‍රපටය: කස්තුරි (1974)

(ලස්සන ලෝකෙක ඉපදීලා 
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල් මත් වීලා
රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ
රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ....//)

(ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා.....//)
හිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ......

ලස්සන ලෝකෙක....

දුක සැප කිර කිර බල බලා
ඇතැමුන් දිව රෑ තැවේ
පල නැත හෙට ගැන සිත සිතා
හැනැහෙනු ලස්සන ළඳේ 
උපනත් කුමටද රජ වී
හඬ හඬ ඉන්නට සිදුවී 
විනෝද දහනක අපි ඉන්නේ 
රහයි ජීවිතේ......

ලස්සන ලෝකෙක....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.