Lyrics
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්ඳා මා කෙරේ
මතකේ ඈත මගේ අද ඊයේ වගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....//
දුනුකේ මල් යායේ සංගි සෙන්දවේ
නෙතගින් පැවසු ඒ ආදරේ
සිහිනෙන් තැවරු ඒ මුදු සුවදක් වාගේ
සිත මාගේ පුබුආවී රැ දිවා
දුනුකේ මල් යායේ සංගි සෙන්දවේ
නෙතගින් පැවසු ඒ ආදරේ
සිහිනෙන් තැවරු ඒ මුදු සුවදක් වාගේ
සිත මාගේ පුබුආවී රැ දිවා
සිත මාගේ පුබුආවී රැ දිවා
පල රේක අල හේනේ මං දහදුක් වින්දේ
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ
ළඟ එන බක්මාසේ දළුලන සඳ පානේ
රහසක් පවසන්නයි මා සිතේ
පල රේක අල හේනේ මං දහදුක් වින්දේ
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ
ළඟ එන බක්මාසේ දළුලන සඳ පානේ
රහසක් පවසන්නයි මා සිතේ
රහසක් පවසන්නයි මා සිතේ
ලස්සන ගම්මානේ....../