ළංවෙලාlanwelaa

Lanwela

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
උදය ප්‍රතිභාudhaya prathibhaa

Lyrics

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ
(කියන් ඇයි හිතක් තනිව ඈතින්...//)
ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....

ඇස් කී කතා ලීවා හිත ගාව ඈ
පාරන්නමයි ආදරේ තනිව රෑ
(කියන් ඇයි හිතක් තනිව ඈතින්...//)

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....

අහන්නත් බලන් හිටියා නෑ එහෙම නෑ
සොයන්නත් වරක් හිතුණා නෑ හීන නෑ
(කියන් ඇයි හිතක් තනිව ඈතින්...//)

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....
හංගලා තියපු දුක මා හදවත කිව්වේ නෑ 
පාරලා ගියපු ඔබ මා හැඟුමන් දන්නේ නෑ...

ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ
වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.